Services
iïnqoaO mQcd
වර්තමාන සමාජයේ බොහෝ තරුණ පිරිස් විනෝදය සඳහා කටයුතු කරන ආකාර බොහෝමයක් පවතිනවා. එවැනි වූ ක්රම වලින් සතුට සොයාගොස් මංමුලාවූ ජීවිත පවා සසුන් කෙත හා එක්ව ධර්ම මාර්ගයේ යමින් අප සැවොම අවසානයේ බලාපොරොත්තු වන නිර්වාණය සාක්ෂාත් කරගැනීම උදෙසා කටයුතු කරන ආකාරය දැකීමත් චිත්තප්රීතිය ගෙනදෙන කාරණයකි.
wm úiska isÿ lrk ,o msxlï ud,djka oel n,d wkqfudaoï lr .ekSu ioyd my; we;s msxlï u; la,sla lrkak’
- උදෑසන සහ දහවල් සම්බුද්ධ දාන පූජා
- බුදු පිළිම සහ බුද්ධ මන්දිර පූජා කිරීම
- ධාතු මන්දිර පූජා කිරීම
- සුවඳ පූජා
- ඖෂධ පූජා
- අශ්ඨපාන, ගිලන්පස පූජා
Your Donations
odkfha wre; isf;a mú;%;djhhs
නොමසුරු සිතින් පිදෙන ඔබගේ සැදැහැති ආධාරයන් මෙම ගිණුමට බැර කර රිසිට්පත අප වෙත යොමුකරන්න.
