අපගේ කාය ශක්තිය, කාලය, ධනය සහ ශ්රමය සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්ම උදෙසා පූජා කරමින්,එන්න, එක්වෙමු! අපි මේ උතුම් "සසුන් කෙත අස්වද්දමු".
අප මිතුරු කැල විසින් සිදු කිරීමට නියමිත පිංකම් වලට සහභාගී වී ඔබත් අප්රමාණ කුසල් රැස්කරගන්න.
සටහන: විවිධ හේතුන් මත පින්කම් පැවැත්වෙන දිනයන් වෙනස් විය හැක.
