Skip to content Skip to footer

Services

iïnqoaO mQcd

වර්තමාන සමාජයේ බොහෝ තරුණ පිරිස් විනෝදය සඳහා කටයුතු කරන ආකාර බොහෝමයක් පවතිනවා. එවැනි වූ ක්‍රම වලින් සතුට සොයාගොස් මංමුලාවූ ජීවිත පවා සසුන් කෙත හා එක්ව ධර්ම මාර්ගයේ යමින් අප සැවොම අවසානයේ බලාපොරොත්තු වන නිර්වාණය සාක්ෂාත් කරගැනීම උදෙසා කටයුතු කරන ආකාරය දැකීමත් චිත්තප්‍රීතිය ගෙනදෙන කාරණයකි.

wm úiska isÿ lrk ,o msxlï ud,djka oel n,d wkqfudaoï lr .ekSu ioyd my; we;s msxlï u; la,sla lrkak’

Your Donations

odkfha wre; isf;a mú;%;djhhs

නොමසුරු සිතින් පිදෙන ඔබගේ සැදැහැති ආධාරයන් මෙම ගිණුමට  බැර කර රිසිට්පත  අප වෙත යොමුකරන්න.