2024 වසරේදී ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ අප මිතුරන් විසින් භාග්‍යවතුන් වහන්සේගේ ජල සාටිකා ධාතූන් වහන්සේ තැම්පත් එගොඩ කැළණිය සෑ රජුන් වහන්සේ අභියසදී මහානීය පිංකම් මාලාවක් සංවිධානය කෙරුණි. දිවයින පුරා ඇති නැවුම්, සුපිරිසිඳු ජල උල්පත්, ජල මූලාශ්‍ර වලින් රැගෙන එන පැන් භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ තුන්කල් පහල වන්නා වූ ආර්‍ය මහා සංඝරත්නය අරමුණු කරමින් පූජා කරන ලදි.
බද්දේගම…
