Skip to content Skip to footer

About Us

wm ixúOdkh .ek ìola

—oyila fjfyr úydria:dk f.dvkÕd iiqka fl; wiajoaouq˜ f;aud mdGh lr.;a —iiqka fl; wiajoaouq— wm l<K ñ;=re iuQyh fï jk úg › ,xldj blaujd f.dia f,dalh mqrd úys§ isák foia úfoia úúO cd;Ska o tAlrdYS fjñka uqyqKq fmd; yryd ,laY .Kkl Ydikudul Wodr msxj;a msßila w;aje,a ne|f.k isák b;du;a msxnr fudfyd;ls’ 

^2014& j¾Yfha§ nq;a;,” je,a,jdh” fudKrd.,” nÿ,a,” nKavdrfj, wd§ m%foaY flakaø lr.ksñka b;d iq¿ msßilf.ka werö fuu jEhu miqj Ydikfha ÑriaÓ;sh Wfoid —iiqka fl; wiajoaouq˜ kñka l%ufhka mqKHjka; msßia tAlrdYS fjñka jvd;a mq¿,aj f.dvke.=‚’ uq,a ld,fha§ uilg msxlï tlla fyda folla jYfhka isÿjQ kuq;a miqld,Skj iEu i;s wka;hlu fikiqrdod iy bßod Èkhka yso” we;eïúg Èk .Kka tl È.g” fkdlvjd mqrd oYlhlg jeä ld,hla lsis÷ Ydik l=,uh ne£ï j,ska f;drj wm úiska msxlï isÿlrkafkuq’

Years
0 +

ksr;=reju uyd iajdóka jykafia,df.ka wjjdo wkqYdikd ,nd .ksñka” uyd ix>r;akfha wdYs¾jdoh iuÕska” jir .Kkdjla uq¿,af,a fndfyda fjfyi uykais ù f.dvkÕd .;a fuu —iiqka fl; wiajoaouq— wm ixúOdkh u.ska fï jk úg ,xldoaùmh mqrd úisÍ me;sfrñka msxj;a iajdóka jykafia,d is,a .=Koï mqrk wdrKH fiakdik” fjfyr” úydria:dk ish oyia .Kkla bÈlrñka” w¨;ajeähd lghq;= lrñka” ft;sydisl jákdlulska hq;= mqrdúoHd ia:dk m%;sixialrKh lr wdrËd lr .ksñka tfiau ufyaYdlH uyd msxlï” uyd mQcdjka isÿlrñka” iïnqoaO Ydikh fjkqfjka wm%udK fufyhla bgq lrñka isáuq’

ir,” mdroDIH núka hq;= wm iuQyh yels whqßka idÿ is;ska uQ,Huh odhljhka ,ndfoñka” ldh mQcdfjka msxlï yd tlafjñka foia úfoia ys isák Ydik ys;e;s l<K ñ;=rkag f,daflda;a;r .ukla Wfoid uyd l=i,a /ialr.ekSug mqKH f;da;ekakla f,i ❛❛iiqka fl; wiajoaouq❜❜ ixúOdkh m;aj we;s nj b;d i;=áka okajd isáuq’

Nd.Hj;=ka jykafia kulf.a iïnqoaO Ydikh ,la OrŒ ;,h u; ksremøs;j jecfUk mru ÿ¾,N jk fï fudfydf;a — iiqka fl; wiajoaouq— wm ieu fï fjfyfikqfha fï iïnqoaO Ydikh ;j tl Èkla fyda fï ñysmsg Ôjudk lr,Sug h’ b;ska ñ;=rks” fï ,o wjia:dfjka Wmßu l=i,a M, fk<d .ksuq’ tkak” tlafjuq” l=i,a wgq fldgq mqrjd .ksuq’ fï W;=ï iiqka fl; wiajoaouq’

Our Mission

wmf.a uQ,sl wruqK

වර්තමාන සමාජයේ බොහෝ තරුණ පිරිස් විනෝදය සඳහා කටයුතු කරන ආකාර බොහෝමයක් පවතිනවා. එවැනි වූ ක්‍රම වලින් සතුට සොයාගොස් මංමුලාවූ ජීවිත පවා සසුන් කෙත හා එක්ව ධර්ම මාර්ගයේ යමින් අප සැවොම අවසානයේ බලාපොරොත්තු වන නිර්වාණය සාක්ෂාත් කරගැනීම උදෙසා කටයුතු කරන ආකාරය දැකීමත් චිත්තප්‍රීතිය ගෙනදෙන කාරණයකි.

වර්තමානයේ බොහෝ පිරිස් විශේෂයෙන් තරුණ ප්‍රජාව විවිධ හේතූන් මත ගමේ පන්සලෙන් ඈත්ව කටයුතු කරන බොහෝ අවස්ථා අපට දැක ගැනීමට හැකි වුණා. ඔවුන්ට පිනක මහිම වටහා දී ඔවුන් හා පන්සල අතර ශක්තිමත් බැඳීමත් ඇතිකිරීමට ගමින් ගමට යන අප හට හැකිවීමත් අප කළ ඉතාමත් වැදගත් ක්‍රියාවකි. එමෙන්ම විවිධ අදහස් තිබෙන විවිධ තරා තිරමේ විවිධ වයස් වල විවිධ ප්‍රදේශ වල පිරිසක් එකම අරමුණක් පෙරදැරිව යන මේ ගමනට සිව් නිකායේම ස්වාමීන්වහන්සේලාගේ ආශිර්වාදය අනුසාසනය නිරතුරුව හිමිවෙමින් තිබෙනවා.

ලංකාවේ අතිශය දුෂ්කර ස්ථාන ඝන කැලෑ අලි, කොටි, වලස්සු පවා සිටින වන පෙත්වල ඇතැම් විට ගමන් මාර්ග පවා නොමැති කිසිවකුගේ අවධානයට ලක් නොවන පෙදෙස්වල පවා සසුන් කෙත අප විසින් විශාල සාසනික සේවාවන් සිදුකළා. ඒ අතර..අරිසිමලේ, කුඩුම්බිගල, කලුදිය පොකුණ, රිටිගල, නකල්ස්, මීමුරේ, සිතුල්පව්ව, සිංහරාජ රක්ෂිතය, ශ්‍රී පාද අඩවිය, බුද්ධංගල, පූජාලෙන, යාන් ඔය, තුන්දොළ කලුගල ආදී අතිශය රමණීය තැන්වල ඉතාමත් අසිරිමත් පින්කම් සිදුකළා. සමහර දිනවල කුසට අහරක් නොමැතිව අධික වර්ෂාවේ, අධික අව්වේ අපමණ කැප කිරීම් කළේ, මේ සාසනය රැක ගැනීමේ උදාර චේතනාව පෙරදැරිවමය.

අපට ජීවිතයේ කිසිදා අමතක නොවන අසිරිමත් පින්කමක් වන සම්බුදුවරුණ පින්කම් මාලාව හැඳින්විය හැක. සොළොස්මස්ථානය කේන්ද්‍ර කර ගනිමින් වාර්ෂිකව පවත්වන මෙම පින්කම් මාලාව.. පින්කම කරන ප්‍රදේශයේ පිහිටි අනෙකුත් වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීම පමණක් නොව ඒ අවට සියලු දෙනාට ප්‍රවාහන පහසුකම් සලසා දී ධර්ම ශ්‍රවණය කිරීමේ අවස්ථාවද උදා කරනු ලැබුවා

සසුන් කෙත අප විසින් සංවිධානය කරන තවත් ඉතාමත් අගනා වටිනාම පින්කමක් ලෙස මහාසංඝරත්නය උදෙසා සිදු කරන්නා වූ වෛද්‍ය සායනයන් හැඳින්විය හැක. එම සායනය තුළදී වෙද හෙද කණ්ඩායම් සමගින් ඇස,කන,නාස ,දන්ත සායන ද සමගින් සර්වාංග රෝග සඳහා ද සායන පවත්වමින් බොහෝ කලක් ශ්‍රවණාබාධ වලින් සිටි ස්වාමීන් වහන්සේලාට ශ්‍රවණාධාර ද , ඇස් පෙනීමේ ආබාධ වලින් කල් ගෙවූ ස්වාමීන් වහන්සේලාට සුදුසු ලෙස ඇස් කණ්ණාඩි ද , ඒ මොහොතේම අදාළ රෝගයනට අවශ්‍ය බෙහෙත් වර්ග ද පූජා කරමින් දිනය පුරාම අප කරනා ඒ අසිරිමත් පුණ්‍යකෘත්‍යන් කිසි දිනක අමතක නොවේ.

Our Mission

wm úiska isÿlrkq ,nk msxlï

  • ත්‍රිපිටක පූජා
  • ධර්ම ග්‍රන්ථ පූජා
  • සක්මන් මලු පූජා
  • කුටි පූජා ( ගල්ලෙන් වල කුටි, මැටි කුටි, සිමෙන්ති කුටි)
  • ස්තූප පිළිසකර කිරීම් ( ගරා වැටුනු සෑයවල් පිළිසකර කිරීම් ඇතුළුව මේ වන විට ස්ථූප සීයක් පමණ පිළිසකර කර ඇත. )
  • ජල පද්ධති ළිං පොකුණු සැකසීම්.
  • විදුලිය ලබා දීම්
  • බුදු මැදුරු පූජා
  • පිරිකර පූජා
  • වැසිකිලි
  • ආවාස පූජා
  • බෝමලු
  • ධර්ම ශාලා
  • වෛද්‍ය සායන ( ස්වාමීන්වහන්සේලා උදෙසා)
  • ඉඩකඩම් පූජා
  • බෝධිඝර වැලි මලු
  • ශබ්ධ විකාශන යන්ත්‍ර පූජා
  • වනමල් පූජා
  • ධර්ම දාන පින්කම්
  • බුදු පිලිම පූජා
  • භාවනා මදුරු දැල් පූජා
  • කඨින පින්කම්
  • දන්සැල්
  • රුක් රෝපන
  • වතුර ෆිල්ටර් පූජා
  • නල ළිං පූජා
  • සංඝගත දක්ෂිණා
  • වියළි සලාක පූජාවන්
  • සීමාමාලක තැනීම්
  • ප්‍රාකාර බැමි ආරක්ෂක පවුරු සෑදීම්
  • ඝණ්ඨාර කුළුණු
  • සංඝාවාස
  • අසිරිමත් ස්ථූප වන්දනා
  • මංමාවත් සෑදීම්
  • මල් ආසන
  • චීවර පඬු පෙවීම්
  • අලි වැටවල් සකස් කිරීම.
  • ධර්මාසන, මේස පූජාවන්
  • ධාතු මන්දිර සෑදීම්
  • ස්ථූප සඳහා ආලෝකකරණ පද්ධති සවි කිරීම්
  • වාහන පූජා
  • පා දෝවන පින්කම්
  • පාලම් පූජා
  • කරඬු පූජා
  • පිණ්ඩපාත පූජා
  • ධාතු වන්දනා පින්කම්

Our Dhamma Services

jir 07 ;=, lr we;s m%Odk msxlï m%udKh

උතුරු මැද පළාත
0 +

දකුණු පළාත.

0 +

බස්නාහිර පළාත.

0 +

සබරගමුව පළාත.

0 +

නැගෙනහිර පළාත.

0 +

වයඹ පළාත.

0 +

මධ්‍යම පළාත.

0 +

ඌව පළාත.

0 +

උතුරු පළාත.

0 +

Our Members

m%Odk idudcslhka

Alexa Stivens

Meditation Teacher

Toby Brown

Meditation Teacher

Valerie White

Yoga Teacher

Amanda Lory

Yoga Teacher

Cerrie Wise

Marketing Committee

David Woods

Lending Library Committee

Amanda Briks

Ethics Committee

Linda Watson

Information Technology

Richard Brenson

Leadership Counsil
ප්‍රාරම්භය
0 +
අපගේ සමූහය
0 +
පින්කම් ගණන
0 +