Services
ffp;Hh ms<silr lsrSï
wm úiska isÿ lrk ,o msxlï ud,djka oel n,d wkqfudaoï lr .ekSu ioyd my; we;s msxlï u; la,sla lrkak’
- චෛත්‍යය සුදු හුණු පිරියම් කිරීම
- චෛත්‍යය සුදු තීන්ත පිරියම් කිරීම
- ධාතූන් වහන්සේලා සහ පූජා වස්තු තැම්පත් කිරීම්
- චෛත්‍යය තැනීමට අමුද්‍රවය පූජා කිරීම්
- චෛත්‍ය වහන්සේලා තැනීමට කාය පූජාවෙන් සම්බන්ධ වීම්
- නටඹුන් වූ පුරාණ චෛත්‍ය වහන්සේලා පිරිසිඳු කර සිදුකළ පූජාවන්
Your Donations
odkfha wre; isf;a mú;%;djhhs
නොමසුරු සිතින් පිදෙන ඔබගේ සැදැහැති ආධාරයන් මෙම ගිණුමට බැර කර රිසිට්පත අප වෙත යොමුකරන්න.
